RSS

මගේ අන්තර්ජාල වියමන !

manoහාරි සින්දුවට,  තැන්කූ! 

* * * * * * * * * * * * * * * * * *  * * * * * * * * * * * * * * * * * * * * * * * Install Sinhala Font * * * * *

 කනත්ත ලග හෝල්ට් එකේ       

 103 නැවැත්තුවා      

 කඩිමුඩියේඇයත්නැග්ග      

 පසුපස්සෙන් මමත් නැග්ග

 “මට දෙන්නකො ඳහයෙ එකක්         

  බොරැල්ල හන්දියෙ බහිනව‘”      

 ටිකට් මැෂිමෙ පුන්චි කටින්

  මුඳ්ඳරයක් වැමෑරුනා 

“මටත් දෙන්න ඳහයෙ එකක්

 මාත් හන්දියෙන් බහිනව ”

 ටිකට්  මැෂිම තව පාරක්

 තවත් එකක් වැමෑරුවා

 පොත් බෑගයෙ පිටු අස්සේ ඇගේ ටිකට් එක හැන්ගුන

  සුඳු  කලිසම් සාක්කුවේ   මගේ  ටිකට්   එක හැන්ගුන

 

 අප කාටත් නොදැනිම වගෙ

 දිවි ගමනේ සැතපුම් කණු

 කීප වරක් පසු කෙරුනා

 

 කනත්ත   ළඟ  හෝල්ට්   එකේ

 103  නැවැත්තුවම

 ඇය නැග්ගා හෙමින්  සැරේ

  අත් බෑගයෙ එක කුටියක

 සැගවී තිබු දෙකේ කොළේ

 කොන්දොස්තර අතට දෙමින්

 ඈ කටහඬ  අවදි කළා 

 “අපිට දෙන්න ටිකට් දෙකක්  

  පුතාට සීසන් තියෙනව”

* * * * * * * * * * * * * * * ** * * * * * * * *1973 වසරේදී කුරුටු  ගෑවුනකි  * *  * * *  

 * * * * * * * * * * * * * සින්හලෙන් ලියන්න* * * * * * * * * * * * * ** *   

    

 “හහ්… හහ්… හා…! උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?”

Posted on 23/08/2011 by henryblogwalker

 
Leave a comment

Posted by on September 9, 2011 in Uncategorized

 

Konda Thilake and Kalu Henry

                        

                              කොණ්ඩ තිලකෙගෙ , . ඒ සුන්දර අතීතයේආනන්දනීය මතක විජිතය
                                    මම මේකට ගොඩ උනේ බ්ලොග්වෝකර් හින්ද,  ගොඩාක් පින්!
  Thilakasiri Abhayawardhane        Henry Jayawardene
 
1 Comment

Posted by on September 9, 2011 in Uncategorized